Tuesday, August 3, 2010

අලුතෙන් ලොවට එන ලැප්ටොප් මොන වගේ වේවිද ?

මුනිදාස කුමාරතුංගයන් වරක ප්‍රකශ කරලා තියෙනවා "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී " කියලා. ඉතින් එහෙව් නව නිපැයුම් ගැන පොඩි සංක්ෂිප්තයක් තමයි මේ ....

නව ලොව වැඩියෙන්ම සොයන අංග වෙන්නේ සුපිරි සිහින් (Super Slim), නම්‍යශීලී (Flexible) ,ස්පර්ශ සංවේදි (Touch ) සහ සුපිරි දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව (Storage Capacity) කිව්වොත් හරි. ඉතින් විවිධ සමාගම් මෙම ගුණාංග සහිත ලැප්ටොප් "Concepts" ඉදිරිපත් කරනවා. මේ එසේ අන්තර්ජාලයේ තිබුනු කිහිපයක්. එකේ සිට දහය වෙනකම් "User Votes" අනුව වර්ගිකරණය වී ඇති කිහිපයක් මේ ...

1.

2.
3.

4.


5.

6.


7.

8.

9.

10.




වැඩි විස්තර ඕනෙ නම් http://www.oobject.com/best-concept-laptops ගිහින් බලා ගන්න පුලුවන්.

No comments:

Post a Comment